
9.15am
ඊයේ (19) රාත්‍රී අරගලකරුවන් විසින් ජනාධිපති කාර්යාලයේ සියලු පිවිසුම් අවහිර කරනු ලැබුවාසේම ජනාධිපති කාර්යාලයට පිවිසෙන ලෝටස් මාර්ගයේ පිහිටි සෙසු පිවිසුම් දෙකද අවහිර කරමින් අට්ටාල ඉදිකරන ලදි. අද දිනයේ යෙදෙන ගෝඨාභය රාජපක්ෂ උපන්දිනයටද ‘කළු සැමරුමක්‘ නම් කර තිබුණි.
අද (20) උදෑසන වාර්තාවන්නේ මෙම අවහිරතාවන්ට එරෙහිව විශාල ප්‍රමාණයක් පොලිස් හා කැරලිමර්දන කණ්ඩායම් එම ස්ථානයට කැඳවා ඇති බවයි. එසේම පිරිසක් අත්අඩංගුවට ගත් බවද පැවසේ.අත්අඩංගුවට පත් පිරිස නිදහස් කරන ලෙස පොලිස් මූලස්ථානය අසළ විරෝධතාවයකටද පිරිසක් ගොස් තිබේ.




Comments
Post a Comment
Your comment will be visible after approval