
සජීවි විකාශය කරමින් සිටියදී මෙලෙස අල්ලාගත්තේ සමාජ ක්‍රියාකාරි අනුරුද්ධ බණ්ඩාර බවත් ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවත් පසුව වාර්තා විය.
මීට පෙරත් ඔහුව පැහැරගෙන ගොස් අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලිසියට ඒ ගැන හේතු දැක්වීමක් කළ නොහැකි විය. ඇප මත මුදා හරිනු ලැබූ පසු ඔහු පොලිසියට එරෙහිව නඩු කීවේය. ජනපති ලේකම් කාර්යාලය අසළ වීඩියෝගත කරමින් සිටියදී ඔහු දෙවන වරට අද දින අල්ලන අවස්ථාවේ Live වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval