මෙන්න මෙයාවත් ගන්න...විරෝධතා කරුවෙකු LIVE වීඩියෝ සිටියදී පොලිසිය ඇල්ලූ හැටි

Ad Code

මෙන්න මෙයාවත් ගන්න...විරෝධතා කරුවෙකු LIVE වීඩියෝ සිටියදී පොලිසිය ඇල්ලූ හැටි

galle-face-protest

 මෙන්න මෙයාවත් ගන්න...විරෝධතා කරුවෙකු වීඩියෝ කරමින් සිටියදී පොලිසිය ඇල්ලූ හැටි මෙසේ දැක්වේ.
සජීවි විකාශය කරමින් සිටියදී මෙලෙස අල්ලාගත්තේ සමාජ ක්‍රියාකාරි අනුරුද්ධ බණ්ඩාර බවත් ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවත් පසුව වාර්තා විය.

මීට පෙරත් ඔහුව පැහැරගෙන ගොස් අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලිසියට ඒ ගැන හේතු දැක්වීමක් කළ නොහැකි විය. ඇප මත මුදා හරිනු ලැබූ පසු ඔහු පොලිසියට එරෙහිව නඩු කීවේය. ජනපති ලේකම් කාර්යාලය අසළ වීඩියෝගත කරමින් සිටියදී ඔහු දෙවන වරට අද දින අල්ලන අවස්ථාවේ Live වීඩියෝව පහතින්








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu