
ප්‍රවීණ ඡායාරූප ශිල්පී සේන විදානගම මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 1987 දී ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි මහතාට නාවික භටයෙක් පහර දෙන ඡායාරූපය ලබාගත් නිසා ඔහු වරෙක පුවත් මැව්වේය.
ජාත්‍යන්තර මාධ්‍ය වෙත ශ්‍රී ලංකාවේ කාලීන ඡායාරූප ප්‍රසිද්ධියට පත්කිරීමේ මෙහෙවරක නිරතවූ සේන විදානගම මහතා ඒඑෆ්පී ප්‍රංශ පුවත් සේවය ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය ගණනාවක ශ්‍රී ලංකාවේ නිල ඡායාරූප ශිල්පියා විය.
සේන විදානගම මහතාගේ පුත් සංඛ විදානගම ද ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකි.



Comments
Post a Comment
Your comment will be visible after approval