
බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ අද (27) ඉන්ධන ලබාගන්නට අපහසුවී පිරවුම්හලක් අසළ ජනතාව පීඩිතව සිටියදී ඒ අසළ වාහනය නවතා කිසියම් කටයුත්තකට පැමිණි හිටපු ඇමති සරත් වීරසේකරට බැණවැදී හූ තබා ජනතාව පන්නාගත් සිදුවීමක් ගැන සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක් පළව තිබේ.
බත්තරමුල්ල වික්‍රමසිංහපුර පදිංචිව සිටින සරත් වීරසේකර මැතිතුමා හිටපු පොලිසිය භාර ඇමතිවරයාද විය.
වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval