
මෙහ්රින් පිර්සාදා Mehreen Pirzada 27 හැවිරිදි ප්‍රධාන වශයෙන් තෙළිඟු චිත්‍රපටවල පෙනී සිටින ඉන්දියානු නිළියක් සහ නිරූපිකාවකි.2016 දී ක්‍රිෂ්ණා ගාඩි වීර ප්‍රේම ගාධා තෙළිඟු චිත්‍රපටය සමඟින් රංගනයට පිවිසියාය. ඇය 2017 දී ෆිලවුරි චිත්‍රපටයෙන් හින්දි සිනමාවටද පිවිසි අතර, 2017 දී නෙංජිල් තුනිවිරුන්දල් සමඟින් දෙමළ සිනමාවට පිවිසියාය.
Pirzada Mahanubhavudu (2017), Raja The Great (2017) සහ F2: Fun and Frustration (2019) ඇතුළු සාර්ථක තෙළිඟු චිත්‍රපටවල පෙනී සිට ඇත. ඇය වාණිජමය වශයෙන් සාර්ථක වූ පට්ටස් (2020) දෙමළ චිත්‍රපටයේ ද පෙනී සිටියාය.




















Comments
Post a Comment
Your comment will be visible after approval