
සමගි වනිතා බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටී.උඹලා බුදිද රනිල් වරෙන් එළියට.. යනුවෙන් අසමින් හිරුණිකා මෙගා ෆෝනයකින් කථා කරමින් සිටී.
පොලීසිය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස පිහිටි කොළඹ, මල් පාරේ පස්වන පටුමග මාර්ග බාධක දමා වසා දමා ඇති අතර ඔවුන් පිටතට සිට විරෝධය අරඹා ඇත.
මින් ඉහත අප්‍රේල් මාසයේ ජනපති මිරිහාන නිවස හා ඥානක්කාගේ අනුරාධපුර නිවස වැටළීමටද මේ අයුරින් හිරුණිකා ඇතුළු පිරිසක් කටයුතු කළ අතර ඒවා පසුව විරෝධතා රැල්ලක් බවට පරිවර්තනය විය.
වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval