
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරග සංචාරය අද ආරම්භ වූයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.
මෙහි පළමු තරගය ශ්‍රී ලංකාව පරාජයට පත්වූ නමුත් රටේ පවතින ආර්ථික අර්බුදය හා අස්ථාවර වාතාවරණය මැද මානසික පීඩනයට ලක්ව සිටියත් 35000 කට අධික පිරිසක් ක්‍රිකට් නැරඹීමට පැමිණිම විශේෂිත විය.
ඒ ගැන විශේෂයෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය ආයතන පවා කථාබහ කර තිබේ.
ඡායාරූප කිහිපයක් පහතින්





Comments
Post a Comment
Your comment will be visible after approval