
10.45AM
ලෝටස් වටරවුම අසල මාර්ගයේ විරෝධතාකරුවන් නිසා ඇතිව තිබෙන අවහිරතා මර්දනය පිණිස යුද හමුදා නිලධාරීන් විශාල පිරිසක් ස්ථාන ගත කර ඇති බව වාර්තාවේ.
ඊයේ රාත්‍රී සිට ජනපති කාර්යාලයේ සියලු දොරටු අවහිර කරමින් පවත්වන විරෝධය නිසා උදෑසන විරෝධතාකරුවන් 15 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇත.






Comments
Post a Comment
Your comment will be visible after approval