කොටුවට විශාල හමුදා භට කණ්ඩායමක්

Ad Code

කොටුවට විශාල හමුදා භට කණ්ඩායමක්

pettah-army

10.45AM
ලෝටස් වටරවුම අසල මාර්ගයේ විරෝධතාකරුවන් නිසා ඇතිව තිබෙන අවහිරතා මර්දනය පිණිස යුද හමුදා නිලධාරීන් විශාල පිරිසක් ස්ථාන ගත කර ඇති බව වාර්තාවේ.


ඊයේ රාත්‍රී සිට ජනපති කාර්යාලයේ  සියලු දොරටු අවහිර කරමින් පවත්වන විරෝධය නිසා උදෑසන විරෝධතාකරුවන් 15 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇත.
















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu