
අමාත්‍යවරයා කියා සිටියේ ඉන්ධන තොගය අද අලුයම පැමිණීමට නියමිතව තිබූ නමුත් එය ප්‍රමාද වී ඇති බවයි.
ඒ අනුව අද සහ හෙට දිවයින පුරා බෙදා හැරීමට නියමිත පෙට්‍රල් සැපයුම සීමා වූ බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
කෙසේ වෙතත් ඔටෝ ඩීසල් ලබා ගත හැකි බවත් එය දිවයින පුරා පූර්ණ ධාරිතාවයෙන් බෙදා හරින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් දැනට සුපර් ඩීසල් බෙදාහැරීම සීමාසහිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval