
විදුලි ඉල්ලුම අනුව අද දිනයේ පස්වරු 5.30 සිට රාත්‍රී 10.00 දක්වා කාලයේ පැයක විදුලි කප්පාදුවක් සැලසුමක් තිබූ නමුත් පොසොන් පෝය හේතුවෙන් අද (14) දිනයේ විදුලිබල මණ්ඩලය විදුලිය කප්පාදුව සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනත රත්නායක මහතා පැවසීය.

Loading posts...