
සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිල සමඟ අද ඇරඹෙන එක්දින තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආගමික වතාවත්වල නිරත වූ බව වාර්තාවේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් ඊයේ (13) පස්වරුවේ මෙලෙස ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළඳා වහන්සේ වැඳ ආශීර්වාද ලබාගෙන තිබෙයි.

Comments
Post a Comment
Your comment will be visible after approval