
හුන්නස්ගිරිය – මී මුරේ මාර්ගයේ ලුල්වත්ත ප්‍රදේශයේ ඊයේ (25) පස්වරුවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් තරුණියක් මියගොස් 5 දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාලකරුවන් මැද මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ.
කුරුණෑගල, වාරියපොල ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවෙුන් විනෝද චාරිකාවක් සඳහා එම ප්‍රදේශයට ගොස් ඇතැයි පොලීසිය පැවසුවේය.
පොලීසිය සඳහන් කළේ, වෙනත් වාහනයකට මාර්ගයේ ඉඩ ලබාදෙන අවස්ථාවේදී අනතුර සිදුව ඇති බවය.
මියගොස් ඇත්තේ 19 හැවිරිදි තරුණියකි.


Comments
Post a Comment
Your comment will be visible after approval