kethika-sharma-photos

කේතිකා ෂර්මා යනු තෙළිඟු චිත්‍රපට කර්මාන්තයේ ප්‍රධාන වශයෙන් කටයුතු කරන ඉන්දියානු චිත්‍රපට නිළියකි. පූරි ජගන්ගේ චිත්‍රපටයක් වන ‘රොමැන්ටික්‘ චිත්‍රපටය හරහා කේතිකා ටොලිවුඩයට පිවිසි අතර ඇයගේ මංගල එළිදැක්වීමටත් පෙර ඇය නාග ශෞර්‍යාගේ ‘ලක්ෂ්‍යා‘  චිත්‍රපටයේ පෙනී සිටියාය. තවමත් 26 හැවිරිදි කේතිකා ඉදිරියට තිරගතවන රංගා රංගා වයිබවන්ගා චිත්‍රපටයේද රඟපාන්නීය.
ඇයගේ නවතම ඡායාරූප එකතුවක් මේ සමග පළවේ.