
පෙට්‍රෝලියම් සහ ගෑස් සැපයුම සඳහා ලබාදිය හැකි ණය මාර්ග පහසුකම් පිළිබඳව එහිදී සාකච්ඡා කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කංචන විජේසේකර අමාත්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
එහි දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව විසින් ඉල්ලා ඇති ණය පහසුකම සලකා බලන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සහාය ලබාදෙන බවත්ය.
මේ අතර කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එරට බලශක්ති කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා සහ කටාර් බලශක්ති සමාගමේ සභපතිවරයා ද මුණ ගැසී සාකච්ඡා කර තිබුණි.


Comments
Post a Comment
Your comment will be visible after approval