
පවතින ඉන්ධන හිඟය හේතුවෙන් අද (6) සඳුදාපෞද්ගලික බස් රථ ධාවනය පූර්ණ ලෙස අඩාල වීමට හැකි ප්‍රදේශ කිහිපයක් පවතින බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
මන්නාරම, වව්නියාව, ගම්පහ, දකුණු පළාත, කෑගල්ල, මාවනැල්ල, පොලොන්නරුව, බදුල්ල, පුත්තලම යන ප්‍රදේශවල ඉතා අවම බස් රථ ධාවනයක් සිදුවනු ඇතැයිද ඊට බලපෑ ප්‍රදාන හේතුව පොරොන්දුවූ පරඑිදි ලංගම ඩිපෝ වලින් ඉන්ධන ලබා නොදීම බවද ඔහු පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval