damitha-protest

ඊයේ 28 රාත්‍රී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රවීණ නිළි දමිතා අබේරත්න දන්වා සිටියේ පවතින උග්‍ර අර්බුදය වෙනුවෙන් එක්වන ලෙසයි. බදාදා දිනයේ සවස 2 ට කොටුවේ පවත්වන විරෝධතාවයට එක්වන ලෙසද ඇය ඉල්ලා සිටියාය.   එසේ එන්නට නොහැකි අය තමන් ඉන්නා තැන සිට එලියට ඇවිත් විරෝධය පාන ලෙසද දන්වා සිටියාය. වීඩියෝව පහතින්