Reducing-the-age-at-which-housemaids-leave-the-country-to-21-years

ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ හා ගෘහ ආශ්‍රිත රැකියා සඳහා විදෙස් ගතවීමේ වයස් සීමාව සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙයි. ඒ අනුව අවම වයස 25 සිට 21 දක්වා පහත දමා ඇත.




මේ හේතුවෙන් වැඩි පිරිසකට විදෙස් ගතවීමට අවස්ථාව හා ඒ මගින් ඩොලර් ඉපැයීමට රජය අපේක්ෂා කරයි.
අදාළ කැබිනට් නිල නිවේදනය පහතින්