
ජනපති සතු බලතල අනුව තවත් සේවා කිහිපයක් අත්‍යවශ්‍ය ඒවා ලෙස නම් කර තිබෙයි.
විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවා, ඛනිජතෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම,
රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත්ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම සේවාවක්, වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය කොටසට යටත් කර තිබේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval