
පොලිස්පති සී ඩී වික්‍රමරත්න අනිවාර්ය නිවාඩු යවා ඇති බව සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට ස්ථාන මාරුවක් ලබා දී ඇති බවට සමාජ මාධ්‍ය හරහා පළවන සියලු වාර්තා සත්‍යයෙන් තොර බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
පොලිස්පති සීඩී වික්‍රමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ මැයි 09 වනදා ප්‍රහාර සදහා නියෝග දීම - නොදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන් අතර පැය පහකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක දීමෙන් පසු පිටව ගියේය
Comments
Post a Comment
Your comment will be visible after approval