saumya-liyanage-speaks

රංගන ශිල්පී මහාචාර්ය සෞම්‍ය ලියනගේ අරගලය සමඟින් එකතුවෙමින් මෙලෙස සිය අදහස් ප්‍රකාශ කර තිබෙනවා.





"සති ගානක් තිස්සේ දිව යන දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් මේ රටේ පවතිනවා.එකේ පෙරමුණ අරගෙන තියෙන්නේ මේ රටේ තරුණ පරම්පරාව, විශ්ව විද්‍යාල ප්‍රජාව, කම්කරුවෝ, වැඩ කරන ජනතාවයි. ඔවුන් මේ අරගලය කරමින් මේ රට අඝාතයට ගෙන ගියපු පාලක පංතියට ගෙදර යන්න කියලා කියනවා. පාලක පංතිය විසින් දෙන තාවකලික විසඳුන් මේ අරගය කරන අය පිළිගනි කියලා මම විශ්වාස කරන්නේ නැ. අපිට ඕන කරන්නේ සම්පුර්ණ වෙනසක්.. අනන් ඒ බරපතළ ඉල්ලීම තමයි මේ අරගලය පිටුපස තියන මූලික හරය."