දැනට පනවා ඇති ඇඳිරි නීතිය සෙනසුරාදා (14) පෙරවරු 6ට ඉවත් කර පස්වරු 6ට නැවත පනවනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.
එසේම නැවත ඉරිදා (15) පෙරවරු 5ට ඇඳිරි නීතිය ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

දැනට පනවා ඇති ඇඳිරි නීතිය සෙනසුරාදා (14) පෙරවරු 6ට ඉවත් කර පස්වරු 6ට නැවත පනවනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.
Loading posts...