
පසුගිය 9 වනදා සිදුවූ සිදුවීම් හා ඉන්පසු තත්වය ගැන තමා කොළඹ පැමිණ මාධ්‍ය හමුවක් පවත්වා පැහැදිලි කරන බව දිවයින පුවත්පත අමතා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසා තිබේ.
ඔහු ත්‍රීකුණාමලයේ සිටින බව මින් ඉහත හෙළිවූ අතර මේ වනවිට රටින් පිටවීම අධිකරණයෙන් තහනම් කර ඇත. දින ගණනක් නොපෙනුණ මහින්ද මුල්වරට මෙවන් ප්‍රකාශයක් පුවත්පතට කර තිබේ. එම සටහන පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval