
මින් ඉහත දන්වා සිටි විදුලි කප්පාදු කාලසටහන වෙනුවට සෙනසුරාදා විදුලි කප්පාදුව අඩු කර නව කාලසටහනක් නිකුත් කර තිබේ.බලාගාර ආශ්‍රිත වැසි තත්වයේ වැඩිවීම නිසා මෙම වෙනස සිදු කළ බව දන්වා ඇත.වෙසක් පොහොය යෙදී ඇති ලබන ඉරිදා දින (15) විදුලිය කප්පාදු නොකරන බවද මහජන උපයෝගිතා කොමිසම දන්වා ඇත.
A B C D E F G H ආදී ලෙස ඔබ අයත්වන ප්‍රදේශය මෙතනින් Your Area HERE
Comments
Post a Comment
Your comment will be visible after approval