
6.45pm
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාව බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේදී
අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.
6.30pm
පසුගිය මැයි 9 වනදා අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධයට සහ ගාලුමුවදොර ‘අරගල භූමියට’ පහරදීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (17)
පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය
Comments
Post a Comment
Your comment will be visible after approval