ranjith-maddumabandara-speak

පාර්ලිමේන්තු  මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර තම අදහස් මාධ්‍ය වෙත මෙසේ දක්වා තිබුණි.





''සාකච්ඡාවේ කිසිම අසාර්ථකභාවයක් නෑ.වැඩේ කරලා ඉවර වෙලා අපි කියන්නම්.අද අපි සාකච්ඡා කලේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන එක ගැන,නියෝජ්‍ය කතානායකවරයෙක්පත් කරන එක ගැන ඒ එක්කම මහින්ද රාජපක්ෂ මහත්තයා අයින් වෙනවා කියලා ඒ කණ්ඩායම කිව්වා  අයින් උනාට පස්සේ මුණ දෙන තත්වය ගැන,අපි ඒ සම්බන්ධව සාකච්ඡා පැවැත්වුවා තව දිගටත් ඒ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න කටයුතු කරනවා.

අපි එතැන පැහැදිලිව කිව්වා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපත් යටතේ අන්තර්කාලින ආණ්ඩුවකට අපි කොහොමත් එකඟ නෑ ඒකට හේතුව අද රටේ ජනතාව සේරම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මේ අසාර්ථක ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා.ගෝඨාභය රාජපක්ෂ එතැන නැති අන්තර්කාලින ආණ්ඩුවකට තමයි අපිට කල්පනා කරන්න පුළුවන්.අපි එතැනදි එකඟ උනා ජනාධිපතිවරයාට විරුද්ධව විශ්වාසභංගයකුත් ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයකුත් ගේන්න.''