rajangane-himi-speaks

ඒයි පොලිස්පති, උඹට කියන්නේ කොන්දක් තියෙනවා නම් අල්ලපන් ලංකාවේ මහා කුඩ්ඩා. නන්දසේන ගෝඨාභය. ලංකා පත්‍රයේ කියන්නේ මූ තමයි මේ රටේ මහා කුඩ්ඩා. අනිත් එවුන් ඔක්කොම උන්ගෙ ගෝලයෝ. මේ රටට කුඩු ගේන ලංසා උන්ගේ ගෝලයෙක්, දුමින්ද සිල්වා ගෝලයෙක්. උන් ඔක්කොම පට්ට හොරු. අර රංජන් රාමනායක. රන්ජන් රාමනායක ඇත්ත කතා කරපු මිනිහා. ඒ මනුස්සයා හිරේ. නීතිපති දප්පුල ද ලිවේරාගෙ මාධ්‍ය ප්‍රකාශක නිශාරා ජයරත්න. මේ කුඩ්ඩාව බඳින්න යනවා. ලංකාවේ නීතිය. ලංකා නීතිය වල් වැදිලා රාජපක්ෂ හොර හැතිකරේ. ඊළඟට එන්නේ ප්‍රේමදාස ආවත් වෙන්නේ ඕක ඊළඟට මහා කුඩ්ඩා වෙන්නේ ඌ. ඕක තමයි ඇත්ත. මේ රටේ මෝඩ මිනිස්සු පුද්ගලික ලාභයට තමන්ගේ ආත්මය විකුණනවා. මේ රට කෙලෙස නිවැරදි කරම්ද කොහොමද මේක  නිවැරදි කරන්නේ.

මේ රටේ මිනිස්සුත් හොරු අවස්ථාවාදී උන්ගේ දරුවන්ට කූඩූ පොවන්නෙ මුන්. මේ රටේ සම්පත් විකුනන්නෙ මුන්. චීනාට, ඉන්දියන්කාරයන්ට , ඇමරිකන්කාරයන්ට වික්කෙ මූන්. ෂැංන්ග්‍රිලා හෝටලය වික්කෙ මූන්. පෝට්සිටිය වික්කෙ මූන්. ඒත් මේ රටේ මිනිස්සු මෝඩයි.



අපි කියනවා අපි බය නෑ. පොලිස්පති ,ත්‍රිවිධ හමුදාපතිවරු, ශවේන්ද්‍ර සිල්වා තොපි වගකියන්න ඕන. කොහොමද යකෝ මේ රටේ මෙච්චර හමුදාවක් තියාගෙන පොලිසියක් තියාගෙන කුඩූ විකුණන්නෙ. පාතාල ඇති වෙන්නේ ?කසිප්පු විකුනන්නෙ ?මම කියනවා මේ හැමදේකටම වගකියන්න ඕනේ ජනාධිපති. මහා කුඩ්ඩා ඌ. මුන් තමයි සල්ලි වලට කෑදරකමින් කුඩු ,අයිස් සියලු ජාවාරම් කසිප්පු ,සිගරට් මහින්ද රාජපක්ෂ ඇවිල්ලා නතර වෙන්නේ ඩී එස් කුලසේකරගේ අනුරාධපුරයෙ තියන හෝටල් වල. සිගරැට් මුදලාලිලා කසිප්පු කාරයෝ ,ගංජකාරයෝ මුන් ඔක්කොමල රකින්නේ මේ කාලකන්නි. casino ,රේස්බුකිකාරයෝ ඔක්කොම උන්ගේ යාලුවෝ. පොඩි මිනිහට විතරයි මුන්ගෙ නීතිය. ලොකු එවුන් තමයි මෙ සියළු ජාවාරම් කරන්නේ. ඒ නිසා රටේ මිනිස්සුන්ගෙන් ජීවත් වෙන්නේ. හමුදාපති තමුසෙට පඩි ගෙවන්නේ මහින්ද නෙමෙයි. ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සියළු පොලිස් නිලධාරීන්ට පඩි ගෙවන්නේ ඔය මහින්දවත් රාජපක්ෂලා පවුලෙ එකෙක්වත් නෙමෙයි. පඩි ගෙවන්නේ කවුද ?මේ රටේ අහිංසක මිනිස්සු. ඒ නිසා මිනිස්සු රැකපල්ලා.

මිනිස්සු වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරපල්ලා. එහෙම නැත්නම් මේ රටේ රටට ආදරය කරන මිනිස්සු තොපි ඔක්කොගෙම බෙල්ලෙන් අල්ලලා එළියට දාන දවස උඹලට කීදෙනෙක් මරන්නද ?හමුදාවේ ඉන්න කොල්ලන්නට කියනවා ඔය වහල් හැත්ත ශවේන්ද්‍ර සිල්වාලා ,පොලිස්පතිලා, ත්‍රිවිධ හමුදාපතිවරු වහල්ලු උනාට කමක් නෑ උඹලා වහල් වෙන්න එපා. උඹලා මේ රටට ආදරේ හින්ද ගිහිල්ලා තියෙන්නෙ. පඩි ගෙවන්නේත් රටේ මිනිස්සු. ඒ නිසා මම කියනවා නිෂාරා ජයරත්න උඹට බඳින්න එකෙක් හිටියේම නැද්ද මේ වගේ කුඩ්ඩෙක් බඳින්න. තොපි ඔක්කොම එකතුවෙලා ඩීල් දාලා තමයි කුට්ටම නිදහස් කරගෙන තියෙන්නේ. ඇත්ත කතා කරපු අධිකරණය ගැන කතා කරා කියලා අර මිනිහා හිරේ. ඕනතරම් ගමකට ආවොත් එහෙම අධිකරණයට බයිනවා.



උන්ට නීතියක් නෑ පෞද්ගලික වෛරය තරහා. ඕක තමයි ඇත්ත. දේශපාලන පලිගැනීම්. ඒ නිසා අපේ එකෙක්ටවත් බය නැහැ. හිරේ දාන්න. හිරගෙවල් තියෙන්නෙත් යන්න. ඒ නිසා අපේ සම්පූර්ණ විරෝධය මේ දූෂිත පාලකයන් එළවා දැ දැමිය යුතුයි. රාජපක්ෂලා ප්‍රේමදාසලා මේ රටට අවශ්‍ය නෑ උන් ඔක්කොම හොරු ජාවාරම්කාරයෝ. සමෘද්ධිය දුන්නා කියලා බස් එකක් දුන්නා කියලා සංවර්ධනය කරා කියලා එහෙම නායකයන් වැඩක් නෑ. විනය ගරුක රටක්.දූෂණයෙන් තොර රටක් පන්සිල් රකින රටක්. මුං බෞද්ධ නම් මුං මොන පුකෙ නායකයෝ ද. ඔය හාමුදුරු කවුරු හරි කියනවා නම් බෞද්ධ නායකයෝ එලවන්න කියලා මුගේ මොකක්ද සුදු සරමක් අදින හින්දද, අටපිරිකරක් උස්සගෙන යන හින්දද? සියළු ජාවාරම් මුන් කරන්නේ. තොපිට ලැජ්ජා නැද්ද මේ වගේ පල් හොරු සරණ යන්න. මූ මොන පූකෙ බෞද්ධයෝ ද. බුදු දහම මුන් විනාශ කරන්නේ.

මුන්ට එරෙහිව නැගී හිටපල්ලා. රටේ මහා නායකවරුන්ට මීට වඩා කාර්යභාරයක් තියෙනවා. මහා නායක හාමුදුරුවරු හරියට කොන්ද පණ තියාගෙන කෙලින් හිටියනම්, උනුත් දුශ්ශීලයි, දුෂ්ටයි.ගෑනු දරුවො තියාගෙන කතා කරන්න බෑ. මේ රටේ නායක හාමුදුරුවරු හරියට හිටියා නම් මේ හොර තක්කඩින්ට හිතන හිතන දේ කරන්න බෑ. මිනි මරලා බලයට ආපු කාලකන්නී, පාස්කු ප්‍රහාරය මිනී මරල බලයට ආපු කාලකන්නි ,මහබැංකු හොරු. මහ බැංකු කඩපු නිසා අද ආවේ දඩුවම් දෙනවා කියලා. අද මිනිස්සුන්ට කන්න නෑ මිනිස්සු හාමතේ මැරෙනවා අපි මේවට බයක් නෑ අපි මේවට විරුද්ධයි. දකින දකින වරදට ගහනවා. හොඳට මතක තියාගනින්.