
සංගීත නිෂ්පාදක ඉරාජ් වීරරත්නගේ නුගේගොඩ පිහිටි පස් මහල් නිවසට නාඳුනන පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබේ. සමාජ මාධ්‍යවල සංසරණය වූ දර්ශනවල දැක්වෙන්නේ කිසියම් පිරිසක් නිවසේ ගේට්ටු කඩා
ඇතුළුවී පසුව ජනෙල් බිදී යන සේ විවිධ දේ විසි කරන ආකාරයයි.
දේශපාලකයින් ඔසවා තැබීම මෙන්ම දේශපාලකයින්ට මඩගැසීම සම්බන්ධ සමාජ මාධ්‍ය හැසිරවීම නිසා විවිධ විවේචනයන්ට ලක්වූ ඉරාජ් රාජපක්ෂ පවුල සමග සමීපව සම්බන්ධවී සිටි අයෙකු වන අතර නව රජය යටතේ තනතුරු වලටද පත්වූ අයෙකි.
අදාළ වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval