passport-office-message

සිය පරිගණක පද්ධතිය දෝෂයකට ලක්වීම නිසා හෙට (4) දින ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවාවන් සිදුකිරීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් අත්‍යවශ්‍ය



නොවන උවමනාවන් සදහා හෙට දිනයේ කාර්යාලයට නොඑන්නැයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටී.
මෙම තත්වය යථා තත්වය පත්වූ වහාම සිය සුපුරුදු සේවාවන් අරඹන බවද ඔවුන් දන්වා ඇත.