parliament-iron-fence


පාර්ලිමේන්තුව වටා ස්ථිරව සවිකළ යකඩ බට වැටක් අද පටන් දර්ශනය වන බව වාර්තාවේ. පසුගිය සිංහලඅවුරුදු සමයේ නිවාඩුවෙන් පසු අද (4) දින පාර්ලිමේන්තුව රැස්වීමට ප්‍රථමයෙන් මෙම සවිකිරීම් සිද්ධ කර ඇත.


විරෝධතාකරුවන්ගෙන් ආරක්ෂා කරගැනීමට ආරක්ෂක අංශ යොදවා මේවා සවිකර ඇත.
පාර්ලිමේන්තුව වට කර බස් යොදවන බවට ඊයේ පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ගැමුනු විජේරත්නද පවසා තිබුණි.
පාර්ලිමෙන්තු පිවිසුම් මාර්ගයේ අන්තර් විශ්ව විද්‍යාල හිෂ්‍ය බල මන්ඩලය මෙන්ම කලාකරුවන්ගේ විරෝධතා පසුගිය දිනවල පැවතිණි.
අද දින මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් රැසක් පාර්ලිමේන්තු පැමිනෙන බැවින් ආරක්සාව තකා මෙම ඉදිකිරීම් සිදු කර ඇත.