
කැබිනට් අමාත්‍යවරුන් 9 දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබේ
වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය- නිමල් සිරිපාල ද සිල්වා
අධ්‍යාපන අමාත්‍ය - සුසිල් ප්‍රේමජයන්ත
සෞඛ්‍ය අමාත්‍ය - කෙහෙළිය රඹුක්වැල්ල .
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය - විජයදාස රාජපක්ෂ
සංචාරක හා ඉඩම් අමාත්‍ය- හරීන් ප්‍රනාන්දු
වැවිලි කර්මාන්ත අමාත්‍ය -රමේෂ් පතිරණ
කම්කරු හා විදේශ රැකියා අමාත් - මනූෂ නානායක්කාර
වෙළඳ වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය - නලින් ප්‍රනාන්දු
මහජන ආරක්ෂක අමාත්‍ය - ටිරාන් අලස්
මෙම දිවුරුම් දීමත් සමඟ අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇත.
මීට පෙර මහාචාර්ය ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග සහ කංචන විජේසේකර අමාත්‍ය ධුරවල දිවුරුම් දී ඇත.



Comments
Post a Comment
Your comment will be visible after approval