
සිරස නාලිකාවේ විකාශය වන ‘කියාදෙන්න ආදරේ තරම්‘ ටෙලි නාටකයේ දියණියකගේ මංගල උත්සවයක් හදිසියේ පැවැත්වීමට අවශ්‍යවූ ඥාති වැඩිහිටියෙකු පවසන දෙබස මෙසේය.
‘සල්ලි තියනවනං මිනිස්සු ඉන්නවනං මොනවද කරන්න බැරි
මම වෙඩින් එක කරන්න මිස්ටර් නන්දලාල්ව චෙයාර්මන් කරලා කොමිටි එකක් දානවා
ඊට පස්සෙ මට කරන්න තියෙන්නෙ වීක්ලි ඒකේ ප්‍රොගෙස් එක බලන එක විතරයි....‘
අදාළ ජවනිකාව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval