new-bus-fare-price-list

ඉන්ධන මිල ඉහළ දැමීමට සමගාමීව අද (මැයි 24) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 19.5%කින් ඉහළ දමා තිබේ.ඒ අනුව, සාමාන්‍ය සේවා මගී බස් රථයක අවම ගාස්තුව රුපියල් 32ක් දක්වා ඉහළ යනු ඇත.


කාණ්ඩ 350ක් යටතේ සිදු කර ඇති බස් ගාස්තු සංශෝධනය පෞද්ගලික මෙන් ම ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සඳහා ද අදාළ වේ.  අධිවේගී බස් රථ ගාස්තු ද ඒ අනුව ඉහළ යනු ඇත.
සාමාන්‍ය සේවා මගී බස් රථ නව ගාස්තු ලැයිස්තුව පහතින්