
අගමැතිවරයාට සහාය දීමට බස් රථයකින් පැමිණි ජනතාව ප්‍රහාර සදහා පැමිනි අවස්ථාවේ ඔවුන් අල්ලා බේරේ වැවට දැමීමට තරුණ පිරිසක් කටයුතු කර තිබිණ. එම අවස්ථාවේ බෙරේ වැවේ බැස සිටි පිරිස වීඩියොවට නැගුනේ මෙසේය.මයිනාගෝගමට සහ ගෝඨාගෝගමට පහරදීමට පැමිණි මැරයන් පිරිසක් පළායාමට තැනක් නොමැතිව බේරේ වැවට පැන බේරීමට තැත්කර ඇතැයි මේ ගැන ඇතැම් වාර්තා පළඝ විය. එහිදී වැවෙන් ගොඩට පැමිණීමට නොහැකිව ඔවුන් අරගලයේ නියුතු පිරිසට කොටු වී සිටි බවද වාර්තා විය.




Comments
Post a Comment
Your comment will be visible after approval