
සිය පාක්ෂිකයින් ඉදිරියේ අද දින මහින්ද රාජපක්ෂ සිය අගමැති ධූරයේ අවසන් කතාව කළේය. වෙනදාට වඩා වෙනස් මුහුණුවරක් ගත් අතර ඔහු ආධාරක භාවිත කළේ නැත.මෙම කතාව අතරතුර සෙනග ඔහු වට කර සිටිනු දක්නට ලැබිණි.
මම ජනතාව වෙනුවෙන් තීන්දුවක් ගන්නවා යන්න ඔහු කියූ වැදගත් අදහසකි.
Video Below
Comments
Post a Comment
Your comment will be visible after approval