
හම්බන්තොට මැදමුලන පිහිටි රාජපක්ෂවරුන්ගේ පාරම්පරික නිවස විරෝධතාකරුවන් විසින් ගිනි තබා තිබේ. මේ අතර වීරකැටිය ප්‍රදේශයේ සිදුකළ
වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය පවසයි.ප්‍රාදේශීය සභා සභාපතිගේ නිවස පරිශ්‍රයේ මෙය සිදුව ඇත.
එසේම එම සිද්ධියෙන් තුවාල ලැබූ 8 දෙනෙකු රෝහල්ගතකර ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
මින් ඉහත රාජපක්ෂ දෙමාපියන්ගේ සොහොනද මුළුමනින් විනාශ කරන්නට විරෝධතාකරුවන් පියවර ගන්නා ලදි.
මැදමුලන නිවස ගිනි ගන්නා ආකාරය වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval