
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි. මින් ඉහත එය හෙට උදේ ඉවත් කරන බව දන්වා තිබුණත් බදාදාට වෙනස් කර ඇත.
ඒ අනුව බලය දෙන නිලධාරියකුගේ ලිඛිත අවසරයකින් තොරව පොදු මාර්ග,දුම්රිය මාර්ග,පොදු ස්ථාන වල රැඳී සිටීමට කිසිවකුට අවසර නැත.

Loading posts...
Loading posts...