
වීරකැටිය, මැදමුලන, ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකයට ජනතාව අද 9 රාත්‍රී ගිනි තබා තිබේ.
මෙය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.09ක් වැය කිරීමෙන් රජයට පාඩුකර ඇති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩුවක් පැවරුණු අතර පසුව එයින් ඔහු නිදහස් විය.
Comments
Post a Comment
Your comment will be visible after approval