maina-go-gama-youth-speaks

මයිනා ගෝ ගමේ සිට තරුණයකු එතැනට සිටි පිරිස අමතමින් මෙලෙස සිය අදහස් ප්‍රකාශ කර සිටියේය.





"මෙතන අරගලයට යම් දෙයක් වෙනවා කියන්නේ මුළු මහත් අරගලයටම බාධාවක් වෙනවා කියන එක.එ නිසා මෙතන ඉන්න එක සහෝදරයෙක්ටවත් සහ අපේ මේ සමස්ත අරගලයට හානියක් වෙන්න ඉඩ තියන්නේ නැ. ඒ නිසා මේ අරගලය රකිනවා. එ නිසා පොලිස් නිළධාරී මහත්වරු අපි දන්නවා ඕගොල්ලෝ විවිධ දේවල් කරන්න හදනවා.ඔගොල්ලන්ට බලපෑම් කරන මහත්වරුන්ට කියන්න මේ අරගලය ඉවර කරන්න ඕනේ නම් කොට්ට පැදුරු අරගෙන එයාට ගෙදර යන්න කියලා..එහෙම නොකර මෙතනවත් ගෝල්ෆෙස් එකවත් අකුලන්න හිතන්න එපා. අපි ඇගේ අමාරුවට නෙමෙයි ඇවිල්ලා ඉන්නේ. අපි ඉල්ලන්නෙ අපේ රට. ඒ වෙනුවෙන් තමයි අපි සටන් කරන්නෙ. ගෝඨා ඔයා දැන්වත් යන්න.. නැත්තම් අපි පන්නනවා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.."