mahindananda-aluthgamage-office-4-arrested

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට අයත් නාවලපිටිය නගර පිහිට පදනම් කාර්යාලයට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයින් 4 දෙනෙකු  අත්අඩංගුවට ගන්නට පොලිසිය කටයුතු කර තිබේ.


එම තරුණයන් සිව්දෙනා රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හැරීමට නාවලපිටිය දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් නිලන්ත විමලවිර මහතා අද නියෝග කළේය.