
කොළඹ කොටුවට ඇද හැලුනු වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය නිසා බෝගස අසළ ඉදිකළ තොරණ කඩා වැටී ඇත.
කොරෝනා හේතුවෙන් පසුගිය වසරේ මෙය ඉදි කරේ නැති අතර වසර 2කට පසු මෙවර ඉදිවූ තොරණ කෙරෙහි බොහෝ අයගේ අවධානය යොමුවී තිබුණි. මේ වනවිට පෙරළී ඇති තොරණ යථා තත්වයට ගෙන වෙසක් දෙවන දිනයේ හෝ ප්‍රදර්ශනය කිරීමට නිර්මාණකරුවන් වෙහෙසක් ගනිමින් සිටී.


Comments
Post a Comment
Your comment will be visible after approval