galle-face-attack-information

 9 දා ගාලුමුවදොර මැරයො තාම හොයාගන්න බැරිවුණ බව පසුගිය 12 වනදා පොලිසියෙන්  දන්වා තිබූ අතර මහජන ඉල්ලීමක් කර ඇති අතර අංකද ප්‍රසිද්ධ කර තිබුණි. මේ අතර තවත් නිවේදනයකින් 9 දා රාත්‍රී කලබල කළ මැරයන් සොයා දෙන ලෙස පොලිසිය ඉල්ලා ඇත.




මේ වනවිට 9 දා රාත්‍රී පොලිසිය නැති තැන්වල ගම්මට්ටමින් නිවෙස් ගිනිතැබූ මැරයන් අත්අඩංගුවට ගැනීම සිදුවුවත් පොලිසිය බලා සිටියදී පොලු රැගෙන පැමිණි ගාලු මුවදොර මැරයන් කිසිවෙකු අත්අඩංගුවට පත් නොවීම විශේෂත්වයකි.නිවේදනය පහතින්