
අද දින සිය පාක්ෂිකයින් අරලිය මැදුරට කැඳවාගෙන ඔවුන්ගේ ජය ඝෝෂා ලබාගෙන ඔවුන් ‘පොදු ජන‘ මතයක් පළකරන පිරිසක් ලෙස හඳුනාගෙන කතාවක් පැවැත්වූ මහින්ද රාජපක්ෂ තමා පළමුවත් මවුබිම දෙවනුවත් මව්බිම හා තෙවනුවත් මවිබ්ම ලෙස සිතා තීන්දු ගන්නා බවත් මේ නැගෙන ජන හඩද එම තීන්දුවට උදව් කරගන්නා බවත් කියා සිටියේය.
තමන් තනතුරින් ඉවත්වන බවක් හෝ නොයන බවක් කියා සිටියේ නැත.
එම කතාවේ වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval