සිය තනතුරින් හෙට ඉවත්වීමට නියමිත අගමැති මහින්ද රාජපක්ෂ අනුරාධපුර රුවන්වැලි සෑය ශ්‍රී මහා බෝධිය ඇතුළු සිද්ධස්ථාන වන්දනා කර ගැනීමට අද ගිය අතර එහිදී රුවන් වැලි සෑයේ උපාසිකා මාතාවන්ගේ ගරුසරු වලට ලක්විය.ඔහුට වැඳ වැටුණ එක් උපාසිකා මාතාවක කඳුළු සලමින් ඉවත්ව ගිය අයුරු වීඩියෝවට නැගුනේ මෙලෙසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval