මැර කණ්ඩායම් ගෙන ආ මහින්ද කහඳගමගේ යට ඇඳුම ඉතිරි කරයි

Ad Code

මැර කණ්ඩායම් ගෙන ආ මහින්ද කහඳගමගේ යට ඇඳුම ඉතිරි කරයි

mahinda-kahandagamage-attack
අද පැවති මහින්ද රාජපක්ෂට සහය පළ කිරීමේ උද්ඝෝෂණ හා මහින්ද විරෝධීන් පළවාහැරීමේ මෙහෙයුමේදී අදාළ පිරිස් කැටුව ආ බව සැලකෙන කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතාට

ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් පහරදී ඇති අතර ඔහුගේ කලිසම උනා දමා යට ඇඳුම පිටින් මහපාරේ දමා ගොස් තිබේ. තමාව රෝහලකට රැගෙන යන්නැයි ඉල්ලමින් ඔහු කෙදිරි ගාන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News


Close Menu