
මොරටුව නගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ නිවසට විරෝධතාකරුවන් විසින් ගිනි තබා තිබෙන බව වාර්තාවේ. නිවසේ ජනෙල් වීදුරුවලට ගල් ගසා ඇති අතර නිවස තුළින් දුම්රොටු පැනනගින බවද සවස වාර්තා විය.
සමන් ලාල් අද දින නගර සභාවේ සේවකයින් 500කට ආසන්න පිරිසක් බස් රථ 8 ක නංවා ගෝටාගෝගම ප්‍රහාරයට හා මහින්ද සහයක රැස්වීමට ගෙන්වාගෙන තිබුණි.



Comments
Post a Comment
Your comment will be visible after approval