
දින දෙකක් වයසැති දැරියක රෝහලට ගෙනයාම සඳහා පෙට්‍රල් නොමැතිවීමෙන් මිය යාම, අවුරුදු 12ක් වයසැති දරුවෙකුට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමට ඔසුසල් 08කට ගියද සොයා ගත නොහැකි වීමෙන්
මිය යාමේ සිද්ධිය වැනි ශෝචනීය සිදුවීම් වාර්තාවන පසුබිමේ ප්‍රවීණ ක්‍රීඩක මහේල ජයවර්ධන ට්විටර් සටහනක් යොදා තිබේ.
ඉන් අවධාරණය කර තිබෙන්නේ මෙම මූලික අවශ්‍යතා සපුරාදීමට නොහැකි ජනාධිපති වහාම ඉල්ලා ස්විය යුතු බවය.
මහේල ජයවර්ධනගේ සටහන පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval