
ලංකා අයිඕසී සමාගමේ ඉන්ධන තොග සීමිත බැවින් දිස්ත්‍රික්ක අනුව වාහන ලියාපදිංචි කර අදාළ තෙල් ලබාදීම සිදුකරන බවට සමාජ මාධ්‍ය හා ඇතැම් වෙබ් අඩවි ඔස්සේ අද උදෑසන පළකර තිබූ පුවත අසත්‍යයක් බව එම සමාගම නිවේදනය කර ඇත.
මෙහි ව්‍යාජ සහ ක්‍රියාවිරහිත දුරකථන අංක කිහිපයක් යොදා ඇති අතර මෙම නිවේදනය දැක වාහන ලියාපදිංචි කරන්නට ගොස් බැරිවූ අය අයිඕසී සමාගම අමතා ගැටලුව සැලකිරීමේදී මෙම ව්‍යාජ පුවත ගැන දැනගෙන එය නිවැරදි කිරීමට ඔවුන් නිවේදනයක් නිකුත් කර තිබුණි.
අදාළ පුවත පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval