
දිවයින පුරා බලපැවැත්වෙන පරිදි පනවනු ලැබූ ඇඳිරි නීතිය බ්‍රහස්පතින්දදා (12) උදෑසන 7.00 දක්වා දීර්ඝ කර තිබේ.
පෙර නිවේදනය අනුව එය 11 බදාදා අවසන්වීමට නියමිතව තිබුණත් වෙනස් කර ඇත. රටේ සන්සුන්තාවයන් පිහිටුවාගත හැකි මට්ටමක නොහැකි නිසා මෙම දීර්ඝ කිරීම සිදු කර ඇතැයි දැනගන්නට ඇත. හෙට සිදු කරන සාකච්ඡාවකින් පසු බ්‍රහස්පතින්දාට පසු එය දීර්ඝ කරනවාද යන්න නැවත සලකා බලන බවද දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval