harin-fernando-speaks

පසුගියදා හරින්-ෆොන්සේකා අතර හබයක් ඇතිවූ බවට මාධ්‍ය වාර්තා පළවීමෙන් පසු ඒ ගැන විමසන්නට ගිය මාධ්‍ය වේදියෙකු අමතා පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු තම අදහස් මාධ්‍ය වෙත මෙසේ පවසා තිබුණි.





''අපේ තියෙන්නේ එකම ආරවුලයි ඒ ආරවුල තමයි මේ ආණ්ඩුව ගෙදර යවන ජනතා අරගලයට සහය දෙන එක තමයි අපේ එකම අරගලය.නොයෙකුත් ඉදිරි වැඩ පිළිවෙල ගැනයි , විශ්වාස භංගය ගැනයි තමයි සාකච්ඡා වෙන්නේ...සිංහයෝ ඉන්න තැන සිංහයෝ පොඩ්ඩක් ගොරවගන්නවා.ඒක ගොරවන එක සාධාරණයි.අපි ඔක්කොම සිංහයෝ.ඒක සාමන්‍ය දෙයක් ඕක බලන් ඉන්න බැරි නරි තමයි හු කියන්නේ.මේ රටේ නරි නාලිකා ඉන්නවනේ , නාඩගම්ගහන නාලිකා තියෙනවානේ  ඒගොල්ලෝ පොඩි ආතල් එකක් ගත්තදෙන්...''