
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් (Li Keqiang) මහතා අතර පසුගිය අප්‍රේල් 22වැනිදා පැවති දුරකථන සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස චීන යුවාන් මිලියන 300ක ප්‍රදානයක් ලබාදීමට චීන රජය තීරණය කළ බව අගමැති මාධ්‍ය අංශය දන්වා ඇත.
එම නිවේදනය පහතින්
